ගංවතුරට සහ නායයෑමට හසුවූ ජනතාවට බෙදා දීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් එවා ඇති ආධාර මාස එකහමාරකට වැඩි කාලයක් තිස්සේ රේගුව භාරයේ ඇති බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බදුවර්ග රැසක් ගෙවා අවසන් කරනතුරු ආධාර කන්ටේනර් නිදහස් කර ගත නොහැකිව ඇති බවයි.

මෙම කන්ටේනර් තුළ මදුරු දැල්,ආහාර වර්ග, පොත්, ඇඳුම්, පැදුරු, කූඩාරම් ඇති අතර  එහි ඇති ආහාර  වර්ග විනාශ වීමට ඉඩ ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

තමා ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් රැගෙන එවැනි කන්ටේනර් දෙකක් නිදහස් කර ගැනීමට ගියද ප්‍රමාද ගාස්තු සහ රැඳවුම් ගාස්තු ඇතුළු විවිධ බදුවර්ග රැසක් ගෙවා අවසන් කරනතුරු ආධාර කන්ටෙනර් නිදහස් කළ නොහැකි බවට රේගු නිලධාරීන් දැනුම්දුන් බව ඔහු පවසයි.

රජය මැදිහත්වී ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත මෙම ආධාර ලබාදෙන්නේනම් එතැන් සිට මහජනතාවට ඒවා බෙදාහැරීමට අවස්ථාව තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා.       


Latest News

මහින්දට ජවිපය ෙගනා විශ්වාසභංගය සම්මත වුණු හැටි - නව අගමැති ගැන ඉගියක් මහින්දට ජවිපය ෙගනා විශ්වාසභංගය සම්මත වුණු හැටි - නව අගමැති ගැන ඉගියක් 2018-11-14 - ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනෙන... More detail
ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස් ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස් 2018-11-14 - සාමය ආරක්ෂා කිරිමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධීපති මෛත‍්‍රිපාල ... More detail
පාසල් පෙම්වතියගේ නිරුවත් ජායාරූප මිතුරන් එක්ක බෙදාගත් පෙම්වතාට වුනු දේ පාසල් පෙම්වතියගේ නිරුවත් ජායාරූප මිතුරන් එක්ක බෙදාගත් පෙම්වතාට වුනු දේ 2018-11-14 - වයස අවුරුදු 16වන බාල වයස්කාර දැරියක් සමඟ ප්‍රේම සම්බන්දතාවක් පැවැත්වු අවුරුදු... More detail
වඩිවේල් සුරේෂ් - වසන්ත සේනානායක අැමති පුටු අතහරී වඩිවේල් සුරේෂ් - වසන්ත සේනානායක අැමති පුටු අතහරී 2018-11-14 - සංචාරක හා වනජීවි අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා ඉස... More detail
මහින්දගේ ආණ්ඩුව අහෝසියි මහින්දගේ ආණ්ඩුව අහෝසියි 2018-11-14 - අගමැති මහින්ද රාජපක්ෂ හා කැබිනට් මණ්ඩලයට එරෙහිව අද දින පාර්ලිමේන්තුවට ඉද... More detail
එජාප⁣යෙන් කළු පටි - ජනපති පාර්ලිමේන්තුව මගහරී - පාර්ලිමේන්තුව උණුසුම් එජාප⁣යෙන් කළු පටි - ජනපති පාර්ලිමේන්තුව මගහරී - පාර්ලිමේන්තුව උණුසුම් 2018-11-14 - කල් තැබූ පාර්ලිමේන්තුව අද(14) රැස්වන අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා... More detail
මහින්දට එරෙහි විශ්වාසභංගයක් මහින්දට එරෙහි විශ්වාසභංගයක් 2018-11-14 - අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය... More detail
අගමැති පුටුව මහින්දට - පාර්ලිමේන්තුවේ පුටු බෙදෙන හැටි මෙන්න අගමැති පුටුව මහින්දට - පාර්ලිමේන්තුවේ පුටු බෙදෙන හැටි මෙන්න 2018-11-14 - පැවැති පක්ෂ නායක රැස්වීමේදී  අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාට හිමි  වරප... More detail
පාර්ලිමේන්තුව රැස්වෙයි - අවට විශේෂ ආරක්ෂාවක් පාර්ලිමේන්තුව රැස්වෙයි - අවට විශේෂ ආරක්ෂාවක් 2018-11-14 - අද (14) පැවැත්වෙන පාර්ලිමේන්තු   සභාවාරය  හේතුවෙන්  මේ වන විට  පාර්ලිමේන්තුව අවට... More detail
සියල්ල මවිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය - පාර්ලිමේන්තුව... සියල්ල මවිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය - පාර්ලිමේන්තුව අද කැදවයිද? 2018-11-14 - ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින්  නිකුත් කළ ගැසට් නිවේදනය... More detail
සිසුවියගේ තාත්තා එක්ක රෑම් ගිය ගුරිවරිය ⁣සියලු දෙනා බලා ඉද්දී කල අපරාධය සිසුවියගේ තාත්තා එක්ක රෑම් ගිය ගුරිවරිය ⁣සියලු දෙනා බලා ඉද්දී කල අපරාධය 2018-11-13 - පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යා නිලධාරියා ලෙස කටයුතු කළ චමින්ද... More detail
පෙත්සම් අතර ගම්මන්පිල, වාසුදේව තවත් පෙත්සම් 12ක්  පෙත්සම් අතර ගම්මන්පිල, වාසුදේව තවත් පෙත්සම් 12ක් 2018-11-13 - ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන ප... More detail
නායකත්වය ගන්න මම සුදානම් - සජිත් නායකත්වය ගන්න මම සුදානම් - සජිත් 2018-11-13 - පක්ෂය විසින් ලබාදෙන ඕනෑම වගකීමක් භාර ගැනීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ... More detail
ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි 2018-11-13 - ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා අද (13) සිය ධුරයෙන් ඉල්ලා... More detail
පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්න - නීතිපති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්න - නීතිපති 2018-11-13 - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතු බව න... More detail
නාමල් කුමාර පොහොට්ටුවෙන් ජන්දේට නාමල් කුමාර පොහොට්ටුවෙන් ජන්දේට 2018-11-13 - ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරලියට පැමිණි නාමල් කුමාර මෙවර පාර... More detail
ජනපති පැරදුනොත් සිකුරාදා ජනමත විචාරණයක්? ජනපති පැරදුනොත් සිකුරාදා ජනමත විචාරණයක්? 2018-11-13 - පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත වන්නේ නම්, ජනමත ව... More detail

 

Gossip

Foreign

ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail
දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් 2018-10-23 - අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..? More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී 2018-10-17 - මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ වන පෝල් ඇලන් පසුගිය සදුදා (15) මිය ගිය බව විදෙස් ව... More detail